Sharadee Rinse Out Conditioner
ඔබේ කෙස් කළඹට සොබාදහමේ සත්කාරය ලබාදීම සඳහාම නිපදවූ Sharadee Rinse-Out Conditioner දැන් ඔබට ලබාගත හැක. දේශීය පාරම්පරික රහස් සහ නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් මෙහි මනාව සංකලනය කර ඇත.
ප්‍රධාන අමුද්‍රව්‍ය සහ ඒවායේ වාසි:
- ෂියා බටර් සහ ඔලිව් තෙල්: වියළි සහ අගිස්සි පැළුණු හිසකෙස් ගැඹුරින් පෝෂණය කර තෙතමනය ආරක්ෂා කරයි.
- ආමන්ඩ් තෙල්: හිසකෙස් වලට ස්වභාවික දීප්තියක් සහ මෘදු බවක් එක් කරයි.
- විටමින් E: පරිසරයෙන් සිදුවන හානිවලින් හිසකෙස් ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
- ත්‍රිපලා: හිසකෙස් මුල් ශක්තිමත් කර හිස්කබලේ නීරෝගී බව සුරකියි.
හිසකෙස් වල රළු බව සහ පැටලුම් ඉවත් කර, දවස පුරා නැවුම් බවක් සහ නීරෝගී පෙනුමක් ලබා ගැනීමට අදම Sharadee තෝරාගන්න.
භාවිතා කරන ආකාරය:
01. ෂැම්පු කර සෝදාගත් හිසකෙස් වල අතිරික්ත ජලය ඉවත් කරන්න.
02. ප්‍රමාණවත් තරම් කන්ඩිෂනර් ගෙන හිසකෙස් මැද සිට අගිස්ස දක්වා හොඳින් ගාන්න. (හිස්කබලේ ගෑමෙන් වළකින්න).
03. විනාඩි 2–3 ක් පමණ තිබෙන්නට හරින්න.
04. ඉන්පසු පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා හරින්න.
Sharadee Rinse-Out Conditioner
Unlock the secret to effortlessly beautiful hair with Sharadee Rinse-Out Conditioner. Specially formulated for those who seek nature’s best care, our conditioner blends traditional herbal wisdom with modern hair science.
Key Ingredients & Benefits:
- Shea Butter & Olive Oil: Provide intense moisture, repairing dry and damaged ends.
- Almond Oil: Adds a natural shine and improves hair texture.
- Vitamin E: Acts as a powerful antioxidant to protect hair from environmental damage.
- Triphala: A legendary Ayurvedic blend that strengthens hair follicles and promotes overall scalp health.
Say goodbye to frizz and hello to bouncy, hydrated hair that smells divine and feels even better.









Reviews
There are no reviews yet.