Sharadee Hair Growth & Hair Fall Control Shampoo

,

Price range: රු1,000.00 through රු5,000.00


Sharadee Hair Growth & Hair Fall Control Shampoo

Sharadee Hair Growth & Hair Fall Control Shampoo මඟින් ඔබේ හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ස්වභාවිකවම ලබාදෙයි. මෙහි අඩංගු පාරම්පරික රහස්‍ය ඖෂධීය වට්ටෝරු මඟින් හිස්කබල පිරිසිදු කර, මූල පද්ධතිය ශක්තිමත් කර හිසකෙස් නිරෝගී කරයි.

Sharadee Hair Growth & Hair Fall Control Shampoo

Experience the power of nature with Sharadee, a premium herbal shampoo designed to transform your hair care routine. If you are struggling with thinning hair, persistent hair fall, or dandruff, our unique blend of traditional herbal extracts provides the ultimate solution for a healthier, fuller mane.

- +

Sharadee Hair Growth & Hair Fall Control Shampoo – ඔබේ හිසකෙස් වල සැබෑ දීප්තිය සඳහා – “ශාරදී” ස්වභාවික සත්කාරය

හිසකෙස් ගැලවී යාම සහ හිස්හොරි නිසා ඔබ පීඩා විඳිනවාද? ශාරදී (Sharadee) Hair Growth & Hair Fall Control Shampoo මඟින් ඔබේ හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ස්වභාවිකවම ලබාදෙයි. මෙහි අඩංගු පාරම්පරික රහස්‍ය ඖෂධීය වට්ටෝරු මඟින් හිස්කබල පිරිසිදු කර, මූල පද්ධතිය ශක්තිමත් කර හිසකෙස් නිරෝගී කරයි.

 

Sharadee Hair Growth & Hair Fall Control Shampoo තෝරාගත යුත්තේ ඇයි?

  • ස්වභාවික සාරය: ඉඟුරු (Ginger), කරපිංචා (Curry leaves) සහ කළු දුරු (Black seed) සාරය අඩංගු බැවින් හිසකෙස්වලට කිසිදු හානියක් නොවන සේ පෝෂණය ලබාදෙයි.
  • හිසකෙස් වැටීම පාලනය: හිසකෙස් ගැලවී යාම ක්ෂණිකව පාලනය කර ශක්තිමත් කෙස් කළඹක් හිමිකර දෙයි.
  • දීප්තිමත් නිමාව: ඔබේ හිසකෙස් වල ස්වාභාවික දීප්තිය සහ සිනිඳු බව වැඩිකරයි.
  • හිස්හොරි මර්දනය: හිස්කබලේ ඇතිවන අසාත්මිකතා සහ හිස්හොරි සඳහා සහනයක් ලබාදෙයි.

 

ප්‍රධාන කරුණු:

  • හිසකෙස් ගැලවී යාම අවම කරයි.
  • නව හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
  • හිසේ කැක්කුම සහ අකාලයේ හිසකෙස් සුදුවීම පාලනය කරයි.
  • ඉඟුරු, කරපිංචා සහ කළු දුරු වැනි ස්වභාවික සාරය අඩංගුයි.
  • හිසකෙස් වලට ස්වාභාවික දීප්තියක් ලබා දෙයි.

 

භාවිතා කරන ආකාරය:

01. පළමුව හිසකෙස් හොඳින් තෙත් කරන්න.
02. ප්‍රමාණවත් තරම් ශැම්පු ගෙන හිස්කබලේ සහ හිසකෙස් වල තවරා විනාඩි 2-3 ක් හොඳින් සම්බාහනය (Massage) කරන්න.
03. ඉන්පසු පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා හරින්න.

 

(භාවිතයට පෙර බෝතලය හොඳින් සොලවන්න)

 

 


 

Sharadee Hair Growth & Hair Fall Control Shampoo – It Will Make You Shine

Experience the power of nature with Sharadee, a premium herbal shampoo designed to transform your hair care routine. If you are struggling with thinning hair, persistent hair fall, or dandruff, our unique blend of traditional herbal extracts provides the ultimate solution for a healthier, fuller mane.

 

Why Choose Sharadee Hair Growth & Hair Fall Control Shampoo?

  • Herbal Powerhouse: Formulated with high-quality Ginger extract, Curry Leaves extract, and Black Seed extract known for their hair-strengthening properties.
  • Prevents Hair Fall: Strengthens hair follicles from the roots to significantly reduce breakage and shedding.
  • Promotes Growth: Stimulates the scalp to encourage the growth of new, healthy hair strands.
  • Dandruff Control: Gently cleanses the scalp to eliminate dandruff and prevent itchiness.
  • Natural Shine: Restores the natural luster and smoothness of your hair without using harsh chemicals.

Key Highlights:

  • Targeted Care: Specially formulated to reduce hair fall and promote healthy new growth.
  • Natural Ingredients: Enriched with Ginger, Curry Leaves, and Black Seed extracts.
  • Scalp Health: Effectively controls dandruff and nourishes the scalp.
  • Result: Leaves hair shiny, strong, and voluminous.

 

How to Use:

01. Apply a sufficient amount of Sharadee Shampoo to your wet scalp and hair.
02. Gently massage for 2–3 minutes to allow the herbal extracts to penetrate the roots.
03. Rinse off thoroughly with clean water.
04. Note: Shake well before use for the best results.
Weight N/A
Volume

100ml, 200ml, 500ml

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…

Shopping Basket
Sharadee Hair Growth & Hair Fall Control Shampoo 100mlSharadee Hair Growth & Hair Fall Control Shampoo
Price range: රු1,000.00 through රු5,000.00Select options
Scroll to Top