Sharadee Hair Growth Oil

,

Price range: රු1,100.00 through රු12,000.00


Sharadee Hair Growth Oil ✨

පාරම්පරික රහස් වට්ටෝරුවකට අනුව ඖෂධීය ශාකසාර 25ක සාරයෙන් නිපදවා ඇත. හිසකෙස් ගැලවීම මුළුමනින්ම නවත්වා, දින 7-14ක් වැනි කෙටි කලකදී වේගවත් නව කෙස් වර්ධනයක් ලබා දෙයි. හිස්සොරි පාලනය කරමින් කෙස් කළඹ ඝනවත් සහ නීරෝගී කරන 100% ස්වභාවික සත්කාරයකි.

Sharadee Hair Growth Oil ✨

An authentic herbal formula crafted with over 25 potent medicinal plants. It effectively stops hair fall and promotes rapid new hair growth within 7-14 days. This 100% natural oil eliminates dandruff, prevents premature greying, and significantly boosts hair volume and thickness.

Quantity discounts
Quantity Discount Price
2-Unlimitedරු400.00රු700.00
- +
SKU: N/A Categories: , Brand:

Sharadee Hair Growth Oil – පිරිපුන් කෙස් කළඹක රහස

පාරම්පරික රහස් වට්ටෝරුවකට අනුව කරපිංචා, කොහොඹ, නිල් අවරිය, කිරිඅඟුණ සහ පොකුරු වද ඇතුළු ඖෂධීය ශාකසාර 25කට අධික ප්‍රමාණයක සාරය කැටි කරමින් ශාරදී Hair Growth Oil නිපදවා ඇත. ඔබේ හිසකෙස් වල සියලු ගැටලු වලට සොබාදහමෙන් ලැබුණු අගනා විසඳුම මෙයයි.

 

Sharadee Hair Growth Oil මඟින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:

  • වේගවත් වර්ධනය: හිසකෙස් වර්ධනය වේගවත් කර කෙටි කලකින් දිගු කෙස් කළඹක් ලබා දෙයි.
  • හිසකෙස් ගැලවීමට විසඳුම්: කෙස් මුල් ශක්තිමත් කර හිසකෙස් ගැලවී යාම මුළුමනින්ම පාලනය කරයි.
  • හිස්සොරි සුව කිරීම: හිස්කබලේ වියළි බව නැති කර හිස්සොරි වට කරවයි.
  • හිසරදයට සහනය: ඖෂධීය ගුණය නිසා හිසට සිසිලසක් ලබා දී හිස කැක්කුම් දුරු කරයි.
  • අකලට කෙස් පැසීම වැළැක්වීම: හිසකෙස් වල ස්වභාවික පැහැය ආරක්ෂා කරමින් අකලට කෙස් පැසීම අවම කරයි.
  • ඝනකම සහ පිරිපුන් බව: හිසකෙස් වල ඝනත්වය (Volume) වැඩි කර පිරිපුන් පෙනුමක් ලබා දෙයි.
  • නීරෝගී හිස්කබල: හිස්කබලේ ඇතිවන ආසාත්මිකතාවයන් සහ අසාදන සුවපත් කරයි.

විශේෂත්වය: නිසි ලෙස භාවිතා කිරීමෙන් දින 07-14ක් වැනි කෙටි කාලයක් තුළ නළල දෙපස අලුත් හිසකෙස් වැඩීම ඔබටම දැකගත හැක. වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා මාස 3ත් 6ත් අතර කාලයක් සතියට දින 4ක් බැගින් නොකඩවා භාවිතා කරන්න.

 

භාවිතා කරන ආකාරය (ක්‍රම 3කි):

01 ක්‍රමය: සත්කාරයක් ලෙස (Treatment)

තෙල් ස්වල්පයක් ගෙන හිස් මුදුනේ සිට කෙස් අග දක්වා හොඳින් ගල්වන්න. විනාඩි 10ක් පමණ ඇඟිලි තුඩුවලින් හිස්කබල මෘදුව සම්බාහනය (Massage) කරන්න. පැයකට පමණ පසු හොඳින් ෂැම්පු යොදා සෝදා හරින්න. සතියට අවම 3 වතාවක්වත් මෙය සිදු කරන්න.

02 ක්‍රමය: දිනපතා භාවිතය

ඔබ මෙහි ස්වභාවික ශාකසාර සුවඳට ප්‍රිය කරන්නේ නම්, සාමාන්‍ය හිසතෙල් භාවිතා කරන ආකාරයට දිනපතා හිසකෙස් වල ගල්වා තැබිය හැක.

03 ක්‍රමය: රාත්‍රී සත්කාරය

රාත්‍රියේදී හිසෙහි තෙල් ගල්වා හොඳින් සම්බාහනය කර, පසුදින උදෑසන ෂැම්පු යොදා සෝදා හරින්න.

 

විශේෂ උපදෙස්

ඔබේ හිසකෙස් අධික ලෙස ගැලවී යන හෝ ඉතා තුනී වී ඇති අයෙක් නම්:

  • ඉහත සඳහන් 03 වන ක්‍රමය භාවිතා කිරීමෙන් වළකින්න.
  • හිස්කබල දැඩි ලෙස සම්බාහනය (Massage) කිරීමෙන් වළකින්න.

 

දරුවන් සඳහා:

වයස අවුරුදු 3ට වැඩි ඕනෑම අයෙකුට සුදුසුයි. දරුවාගේ හිසට සරිලන ප්‍රමාණය අත්ලට ගෙන හිසෙහි ගල්වා, විනාඩි 5ක් පමණ මෘදුව සම්බාහනය කර පැයකට පසු සෝදා හරින්න.

 


 

Sharadee Hair Growth Oil – The Ancient Secret to a Luscious Mane

Experience the power of nature with Sharadee Hair Growth Oil, a premium herbal formula crafted from a time-tested “secret recipe.” Infused with more than 25 potent medicinal herbs, including Curry Leaves (Karapincha), Kohomba (Neem), Nil Awariya (Indigo), Kiri Aguna, and Pokuru Wada (Hibiscus), this oil is your ultimate solution for comprehensive hair care.

 

Why Choose Sharadee Hair Growth Oil?

Our unique blend penetrates deep into the roots to nourish, repair, and revitalize your hair from within.

  • Rapid Hair Growth: Stimulates follicles for faster and healthier growth.
  • Stops Hair Fall: Strengthens hair roots to significantly reduce hair loss.
  • Dandruff Control: Effectively treats and prevents dandruff for a clean scalp.
  • Relieves Headaches: The cooling herbal properties help soothe tension and headaches.
  • Prevents Premature Greying: Maintains your hair’s natural pigment for longer.
  • Volume & Thickness: Increases hair density and provides a thicker, fuller look.
  • Scalp Health: Heals scalp irritations and allergies with its antiseptic herbal properties.

Visible Results: You can notice new hair growth along the hairline within just 07 to 14 days of consistent use! For the best transformation, we recommend continuous use for 3 to 6 months (at least 4 times a week).

 

How to Use:

Choose the method that best fits your lifestyle:

Method 01: Deep Conditioning Treatment

Apply the oil from the scalp to the ends of your hair. Gently massage for 10 minutes using your fingertips. Leave it on for about an hour and wash off thoroughly with shampoo. Use at least 3 times a week.

Method 02: Daily Nourishment

If you are comfortable with the natural herbal aroma, you can apply a small amount daily, just like your regular hair oil.

Method 03: Overnight Intensive Care

Apply and massage the oil before bed, leaving it overnight to soak in. Wash it off with shampoo the following morning.

 

⚠️ Special Instructions for Thin/Fragile Hair

If you are suffering from severe hair thinning or extreme hair fall:

  • DO NOT use Method 03 (Overnight treatment).
  • DO NOT massage the scalp vigorously; simply apply the oil gently.

 

Safe for the Whole Family

Sharadee Hair Growth Oil is safe for anyone over the age of 3.

  • For Kids: Take a small amount into your palm, apply evenly to the scalp, massage gently for 5 minutes, and wash off with shampoo after one hour.
Weight N/A
Volume

50ml, 100ml, 200ml, 500ml, 1L

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…

Shopping Basket
Sharadee Hair Growth Oil 100mlSharadee Hair Growth Oil
Price range: රු1,100.00 through රු12,000.00Select options
Scroll to Top