Sharadee Herbal Clean up – ඔබේ සමට සොබාදහමේ පෝෂණය
Sharadee Herbal Clean Up යනු ඔබේ දෛනික රූපලාවන්‍ය සත්කාරයට එක් කරගත හැකි අගනා නිෂ්පාදනයකි. මෙහි අඩංගු ස්වභාවික ඖෂධසාරයන් මගින් සමේ තරුණ බව රැකදෙන අතර සමේ පැහැය ඒකාකාරීව වර්ධනය කරයි.
භාවිතා කරන ආකාරය:
01. මුහුණ පිරිසිදු කර මෙම නිෂ්පාදනය මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
02. විනාඩි 20ක් පමණ හොඳින් වේළෙන්නට හරින්න (Face Pack එකක් ලෙස ක්‍රියා කරයි).
03. ඉන්පසු මුහුණ මඳක් තෙත් කර, මෘදු ලෙස Scrub කර සෝදා හරින්න.
04. උපරිම ප්‍රතිඵල සඳහා දවසක් හැර දවසක් භාවිතා කරන්න.
අමුද්‍රව්‍ය: Shea Butter, Herbal Extract, රතු සඳුන්, කළාදුරු, කොකුම් සහ වැල්මී
Sharadee Herbal Clean up – Unlock Radiance with Nature’s Best
Give your skin a professional spa-like treatment at home. Our Herbal Clean Up is specially formulated with traditional herbs like Kaladuru, Red Sandalwood, and Valmee to detoxify, brighten, and soften your complexion.
How to Use:
01. Apply an even layer on a cleansed face and neck.
02. Leave it on for 20 minutes to dry (works as a rejuvenating Face Pack).
03. After 20 minutes, dampen your face and gently scrub in circular motions before rinsing off.
04. For best results, use every other day.
Key Ingredients: Shea Butter, Herbal Extracts, Red Sandalwood, Kaladuru, Kokum, and Valmee.





Reviews
There are no reviews yet.